А¶ёа·ђа¶§ А·ђа¶іа·’а¶± А¶ња·џа¶®а·џа·ђ А·ѓа·„ А¶…а¶»а·ља¶®а¶є (dasamase Ure Kathwa) Instant
මාගේ වර්ධනය හා අභිවෘද්ධිය පිණිස විවිධ දුක් ගැහැට විඳිමින් මා පෝෂණය කළා වූ ද.
මෑණියනි, ඔබ වහන්සේට සියක් වසරක් (වසර 100ක්) දීර්ඝායුෂ ලැබේවා!.
එවන් වූ ගුණැති මෑණියන්ගේ දෙපා මම නමස්කාර කරමි.
දස මාසයක් මා කුසෙහි (උදරයෙහි) දරාගෙන ආරක්ෂා කළා වූ ද.
ඔබට හෝ දෙමාපියන්ට සැලකීමේ වැදගත්කම පිළිබඳ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් කරුණු පිළිබඳව දැන ගැනීමට අවශ්‍යද?
දස මාසේ උරේ කත්වා ( Dasa Mase Ure Kathwa )❤️